ඉතිහාසය

1971

1971 මැයි (30) වැනි දින පුද්ගලික සමාගමක් ලෙස කොළඹ (10,) විනයාලංකාර මාවතේ, අංක (101) දරන ස්ථානයේ ලියාපදිංචි කාර්යාලය සමඟින් ස්ථාපිත කරන ලදී. අපගේ බහුතර කොටස් හිමිකාරීත්වය (94.9%) හිමි වූයේ Lewis Brown Company Limited වෙතය.

1982

පොදු සමාගමක් බවට පත් වියග

1994

අපගේ ගමනේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඪ්බසන ෂබජදරචදර්එසදබ ඛසපසඑැා හි කොටස් හිමිකම 83.26% දක්වා වැඩි විය.

1997

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වියග

2003

අපගේ ගමනට තවත් ප‍්‍රබල පරිච්ෙඡ්දයක් එක් කළ පරිවර්තන යුගයක් විය. පාඩු ලබන ආයතනය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා කේ ඞී ඞී පෙරේරා මහතා සියයට 58.74 ක කොටස් ප‍්‍රමාණයක් පවරා ගත්තේය.

2005

1988 අංක 78 දරන මුල්‍ය සමාගම් පනතේ 2 වැනි වගන්තියට අනුව ලියාපදිංචි කර ඇත.

2008

2007 අංක 07 දරන නව සමාගම් පනත යටතේ සමාගම නැවත ලියාපදිංචි විය.

2010

ඉතිහාසයේ පළමු වතාවට අපගේ ලාභය දෙගුණ වී රු. බිලියන 1ක් ඉක්මවීයග අපගේ උතුරු සහ නැගෙනහිර වෙළඳපල පැවැත්ම විවිධාංගීකරණය වූ සමාගමක් වන වැලිබල් වන් සමුහයේ පළමු වරට කොටසක් බවට පත් විය.

2012

අපි කොළඹ (03,) ධර්මපාල මාවතේ පිහිටි අපගේ නව ආයතනික කාර්යාලය වෙත ගොස් අපගේ ගනුදෙනුකරුවන්ට LB ඉතිරිකිරීම් හඳුන්වා දුන්නෙමු. NBFI අංශයේ විශාලතම තැන්පතු පදනම සමඟින්, නව අලෙවිසැල් 20ක් සමඟින් කර්මාන්තය තුළ විශාලතම ව්‍යාප්තිය වාර්තා විය.

2013

Global Banking and Finance Review UK විසින් අපට (2013) සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සිල්ලර මූල්‍ය සම්මානය පිරිනමන ලදී. අපි අපේ පළමු Premier ශාඛාව ගල්කිස්සේ විවෘත විය. අපගේ ශ‍්‍රම බලකාය සේවකයින් 2000 ඉක්මවා ඇත.

2014

ශ්‍රී ලංකා කාබන් අරමුදල මගින් අප කාබන් සවිඥානික සමාගමක් ලෙස සහතික කර ඇත. අපි ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය SLIPS සමඟත් හවුල් විය. CSR මුලපිරීමක් ලෙස, අපි අපගේ ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් LB Sustainability ලෙස නැවත නම් කළෙමු.

2015

ස්මාරක කාල පරිච්ෙඡ්දයක් සනිටුහන් කරමින්, අපි යාපනයේ අපගේ 100 වන ශාඛාව විවෘත කළ අතර, VISA කාඞ්පත හඳුන්වා දුන්නෙමු.

2016

70%ක ලාභ වර්ධනයක් සමඟින් අපි මූල්‍ය ක්ෂේත‍්‍රයේ වසර 45ක් සාර්ථකව සම්පූර්ණ කළෙමු. ලාභයක් රු. බිලියන (3.7) PAT විය .

2017

පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු ස්විචය CEFTS සමඟ එ්කාබද්ධ විය . අපි රු. බිලියන 100 ක වත්කම් පදනම ඉක්මවුයෙමු.

2018

අපි එල් බී ෆිනෑන්ස් හි අපගේ පළමු විදේශීය ව්‍යාප්තිය මියන්මාරය වෙත සිදු කළෙමු. අපි cloud මත පදනම් වූ තොරතුරු තාක්ෂණ වේදිකාවට ද සංක‍්‍රමණය විය. ඉන්ටර්බ‍්‍රෑන්ඞ් විසින් ශ්‍රී ලංකාවේ හොඳම සන්නාම 20 අතරට අප ශ්‍රේණිගත කර මුදල් තැන්පතු යන්ත‍්‍ර පහසුකම දියත් කළෙමු.

2019

ඉතිහාසයේ පළමු වතාවට අපගේ ලාභය රු. බිලියන 5ක් ඉක්මවුයෙමු . අපි ORACLE Fusion මූල්‍ය මොඩියුලය සාර්ථකව දියත් කළ අතර ඩිජිටල් මූල්‍ය සේවා එ්කකයක් ස්ථාපිත කළෙමු. අපගේ මියන්මාර මෙහෙයුම ශාඛා හතරක් දක්වා ව්‍යාප්ත විය. පාරිසරික තිරසාරභාවය සඳහා වූ අපගේ කැපවීමේ කොටසක් ලෙස ‘තුරු වවමු’ ව්‍යාපෘතිය යටතේ අපි ගස් 50,000ක් සිටුවීම ආරම්භ කළෙමු.

2021

2021 LBF හි 50 වන වසර සනිටුහන් කළේය. අපගේ ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, සේවකයින්, ව්‍යාපාරික හවුල්කරුවන්, නියාමකයින් සහ ප‍්‍රජාව අපව සම්පූර්ණ කල අතර අද අප රටේ වඩාත්ම පිළිගත් සහ විශාලතම මූල්‍ය ආයතනයකි.