අපගේ Power Draft පහසුකම මඟින් ඔබගේ වාහනය හෝ නිශ්චල
දේපල වැනි වත්කමක් සඳහා මුදල් ලබා ගැනීමට ඔබට ඉඩ සලසයි. ඔබ සෑම මසකම අවසානයේ පොලිය
පමණක් ගෙවනු ලබන අතර,
කල්පිරෙන අවස්ථාවේදී ප්‍රාග්ධන මුදල ගෙවනු ලැබේ. එය
වඩාත් පහසු නම් ආපසු ගෙවීමේ කාල රාමුව තුළ ප්‍රාග්ධන මුදලින් කොටසක් ගෙවීමටද ඔබට
හැකියාව ඇත. වාරයේ කාලසීමාව ඔබගේ පුද්ගලික අවශ්‍යතාවය මත මෙන්ම ඔබගේ ණය ලකුණු මත
පදනම්ව තීරණය කරනු ලැබේ.
ඔබේ ජීවිතය පහසු කර ගැනීම සඳහා අපි ඔබට විශේෂාංග සහ
සේවාවන් සම්පූර්ණයෙන් ඔබේ දොරකඩටම ගෙන එන අතර, අපගේ දීප ව්‍යාප්ත ජාලය මඟින් ඔබට සුමට පාරිභෝගික
අත්දැකීමක් භුක්ති විඳීමට ඉඩ සලසයි. ඉක්මන් සහ කාර්යක්ෂම ආපසු ගෙවීම සඳහා ඔබට අපගේ
CDM යන්ත්‍රවලින් උපරිම ප්‍රයෝජන ගත හැකිය. මෙම පහසුකම සමඟින් අපි ඔබට නොමිලේ
ස්ථාවර නියෝග ද පිරිනමන්නෙමු.
Want to know more?
Contact us today- වලංගු ජාතික හැඳුනුම්පතක්/වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඇති සහ ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටවල පදිංචිව සිටින වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික ජාතිකයන්/විදේශිකයන්.
- බදු ගිවිසුම සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ අවබෝධය ලබා ගත යුතුය.
- ඉල්ලූම් කරන මුදල අදාළ නම් රජයේ බදුවලට යටත් වේ.
- අවම කාල සීමාවක් නොමැත.
- වත්මන් ශ්‍රී ලංකා රජයේ නීති රීති අනුව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.